මහනුවර – පන්විල – බඹරැල්ල මාර්ගයට හුළුගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පන්විල පොලීසිය සඳහන් කළේ පැවති වර්ෂාපතනයත් සමඟ අද අලූයම මෙලෙස මාර්ගයට පස් කන්ද කඩා වැටී ඇති බවයි. මේ හේතුවෙන් මාර්ගයේ ධාවන කටයුතු එක් මං තීරුවකට සිමා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
ඩෝසර් කළ තවත් පුරාවිද්‍යා බිමක්, දිඹුලාගලින් සොයා ගැනේ
Posted on Author admin
පොළොන්නරුව – දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අල්ලෙවැව – මහවැලි රක්ෂිතයේ පිහිටි ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටි භූමියක් සංවර්ධන කටයුත්තක් සඳහා වෙන් කර ඇති බව හිරු ප්රවෘත්ති… Read More
පාසල් ළමයින්ට රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක්
Posted on Author admin
පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවනවා. එමඟින් සිය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති පණිවුඩයක දැක්වෙන්නේ… Read More
හිසරදයක්ව තිබූ මෝගන්ගේ ඉනිම අවසන් කළ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ගිලිහි ගිය හැටි
Posted on Author admin
සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන්… Read More