මහනුවර – පන්විල – බඹරැල්ල මාර්ගයට හුළුගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පන්විල පොලීසිය සඳහන් කළේ පැවති වර්ෂාපතනයත් සමඟ අද අලූයම මෙලෙස මාර්ගයට පස් කන්ද කඩා වැටී ඇති බවයි. මේ හේතුවෙන් මාර්ගයේ ධාවන කටයුතු එක් මං තීරුවකට සිමා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
