පවතින දේශපාලන වාතාවරණය තුළ ඒකාබද්ධ විපක්ෂය සභාග ආණ්ඩුවක් පිහිටුවීම කිසිසේත්ම නුසුදුසු බව පැවදි හඬ සංවිධානය පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව සදහන් කළා.
