Gossips

පරිසර සංරක්ෂණයේ වගකීම ජනපති පහදයි

පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
කොටුව – ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවය එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
8 වන වරටත් පැවති මෙම පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පාසල් 40 ක පරිසර නියමුවන් 93 දෙනෙකුට ජනාධිපති පදක්කම් පිරිනැමීම සිදුවුණා.