ඉදිරි දස වසර තුළ පරිසරය ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලවල් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දඹුල්ල – නාමල් උයන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ
Posted on Author admin
සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි
Posted on Author admin
එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය… Read More
Update – අඟුලානේදී පීල්ලක් කැඩී ප්‍රමාද වූ මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්වයට
Posted on Author admin
අඟුලාන – පල්ලිය ආසන්නයෙන් මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, මේ වන විට තාවකාලික දුම්රිය පීල්ලක් යොදා ගනිමින් මාර්ගය පිළිසකර කර ඇති බවයි… Read More