Gossips පරිසරය ආරක්ෂා කරන්න විශේෂ වැඩපිළිවෙලක් Posted on October 14, 2018 Author admin Comments Off on පරිසරය ආරක්ෂා කරන්න විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි දස වසර තුළ පරිසරය ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලවල් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දඹුල්ල – නාමල් උයන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.