පරිභෝජනයට නොසුදුසු බවට සෞඛ්‍ය අංශ තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු ටින් මාළු තොගය ආනයනික රටවල්වලටම යළි ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
Related Articles
බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන් අද (23) පෙරවරුවේ එම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරුන් 7 දෙනා යළි සේවයේ පිහිටුවීම… Read More
වට්ස්ඇප් සක්‍රීයයි -ෆේස්බුක් ගැන තීරණයක් ගන්න අද විශේෂ සාකච්ඡාවක්
Posted on Author admin
මහනුවර ඇතිවූ කළහකාරී සිද්ධීන් සමග තාවකාලිකව අවහිර කර තිබූ වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිතය ඊයේ(14) මධ්‍යම රාත්‍රියේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මීට පෙර සීමා කර තිබූ වයිබර් ප්‍රවේශයද යථා තත්ත්වයට… Read More
මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී (ඡායාරූප)
Posted on Author admin
හොරණ – මොරගහහේන – සත්සර අඩවිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 ක් පමණ සොයා ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More