Gossips

පරාජය ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කණගාටුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ සහ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ පරිපාලකයින් ලැජ්ජාවට පත්විය යුතු බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.