Gossips පරාජයන් ජයග්‍රහණය කිරීමට කැපවන බව ජනපති කියයි Posted on January 8, 2019 Author admin Comments Off on පරාජයන් ජයග්‍රහණය කිරීමට කැපවන බව ජනපති කියයි වංචාව, දූෂණය සහ නාස්තිය නිසා ලැබූ පරාජයන් ජයග්‍රහණය කිරීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ලග්ගල නව හරිත නගරය විවෘත කිරීමේ උත්සවයෙන් පසු ලග්ගල ද්විතියික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.