පරාජයට පත්වූ අභ්‍යන්තර කටයුතු සහ මෙගාපොලිස් අමාත්‍යාංශ වැය ශීර්ෂ සඳහා රුපියල් බිළියන 287 කට අධික පරිපූරකයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
Related Articles
මෝදි ජනතා මතය පිලිගනී
Posted on Author admin
භාරතීය ජනතා පක්ෂයේ පාලනය පැවති ප්‍රාන්ත තුනක් ඉන්දීය කොංග්රස් පක්ෂය විසින් ජය ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු… Read More
CCTV කැමරාවේ සටහන් වූ අනතුර
Posted on Author admin
හැටන් කුඩාගම ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රී රෝද රථක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය සිට මස්කෙළිය… Read More
ගත වූ මාස දහයේ ඩෙංගු රෝගීන් 41,216 ක්
Posted on Author admin
මේ වසරේ ගත වූ මාස 10 තුළ දිවයිනේ ඩෙංගු රෝගීන් 41,216 ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සියයට 36 ක ප්‍රතිශතයක්. එමෙන්ම, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවලින් ද… Read More