Gossips

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනයත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු වාන් දොරටු 10 විවෘත කර තිබෙනවා.
පොළොන්නරුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඒ.ඩබ්ලිව්. අසේල උදයංග කියා සිටියේ වාන් දොරටු 8ක් අඩි 4 බැගින් සහ වාන් දොරටු 2 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි.
එම නිසා පරාක්‍රම සමුද්‍රයේ වාන් ඇළ අවට සිටින ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසටයි ඔහු දැනුම් දුන්නේ.