Gossips පරාක්‍රම යුගයෙන් පසු රට ස්වයංපෝෂිත කළේ එජාපයයි – අගමැති Posted on March 4, 2019 Author admin Comments Off on පරාක්‍රම යුගයෙන් පසු රට ස්වයංපෝෂිත කළේ එජාපයයි – අගමැති 6 වන පරාක්‍රමබාහු යුගයෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ තම පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බිංගිරිය නව අපනයන සැපයුම් කලාපය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.rn