Gossips

පර්පෙචුවෙල් සමඟ ගණුදෙනු කර ඇත්නම් ඒකාබද්ධයේ ඉඩක් නැහැ

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ ගණුදෙනු කළ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා වහා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ ගණුදෙනු කළ බවට තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.