Gossips පර්පචුවෙල් සභාපතිට රට යන්න අවසර Posted on February 5, 2019 Author admin Comments Off on පර්පචුවෙල් සභාපතිට රට යන්න අවසර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට මේ මස 13 වනදා සිට 20 වනදා දක්වා විදේශ ගතවීමට අධිකරණයෙන් අද (05) අවසර ලබාදුන්නා.ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැදුම්කර නඩුවේ සැකකරුවෙකු වන අර්ජුන ඇලෝසියස්ගේ පියායි.