සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා මීට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත වූ සයිටම් අහෝසි කිරීමේ පනත පරස්පර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අදාල නඩු තීන්දුවෙන් අනතුරුව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විශාල අර්බුදයකට පත්ව ඇති බවයි.