Gossips පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් නිර්මාණය වෙලා – හිටපු ජනපති Posted on July 8, 2018 Author admin Comments Off on පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් නිර්මාණය වෙලා – හිටපු ජනපති පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් රටතුළ නිර්මාණය වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ අද (08) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.