Gossips පන්නිල වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ Posted on October 3, 2018 Author admin Comments Off on පන්නිල වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ බේරුවල, පන්නිල ප්‍රදේශයේදී දී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.වෙඩි තැබීමෙන් යතුරු පැදියක ගමන් කළ 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.