Gossips පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක් Posted on April 18, 2019 Author admin Comments Off on පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක් පන්නිපිටිය – අඹගහන්දිය ප්‍රදේශයේ මුද්‍රණාලයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය, පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව කටයුතු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.