Gossips පන්නිපිටියේ මැණික් සහ දියමන්ති කොල්ලයේ සැකකරුවෙක් අත්අඩංගුවට Posted on December 2, 2018 Author admin Comments Off on පන්නිපිටියේ මැණික් සහ දියමන්ති කොල්ලයේ සැකකරුවෙක් අත්අඩංගුවට පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ මැණික් සහ දියමන්ති කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි මෙම පුද්ගලයා මාතර මල්ලි ලෙසට හැඳින්වෙන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.