පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් තුනකට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතන සංශෝධන පනත, ගුවන් ප්‍රවාහන පනත සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනතට මෙලෙස කථානායකවරයා අත්සන් තැබූ බවයි කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
