කොළඹ අවට පදික මාරුවල සිද්ධ වෙච්ච අමුතු සිදුවීමක් අපිට වාර්තා වුණා.
ඒ තමයි පදික මාරුවල මාර්ග සංඥා ක්‍රියාත්මක වෙනකන් ඉඳල පදික මාරුවල එහාට මෙහාට දුවන යුවලක් ගැන.
මේ යුවල මේ විදිහට දුවල මාර්ග සංඥාවල නවත්වාගෙන ඉන්න වාහන වලට වෙනස්ම විදිහෙ මතක් කිරීමක් කළා.
ඒ මතක් කිරීම මතමයි විනාඩි 22ක් ව්‍යායාම කරන්න කියන එක.
මේ පණිවිඩය අරගෙන ඇවිත් තිබුණේ ලංකාවේ අංක එකේ ෆිට්නස් බෑන්ඩ් එක ගෝයෝ වෙතින්.
ඔවුන් කියන්නෙ කෙනෙක්ගෙ ඇඟේ තියන කැලරි ප්‍රමාණය දහනය වෙන්න පටන් ගන්නෙ විනාඩි 22ක් ව්‍යායාම කළාට පස්සෙ කියලයි.
ව්‍යායාම කළාට ගොඩක් අය තමන්ගේ ඇඟ අඩුවෙන්නේ නෑ කියල කියන එකට හේතුව විනාඩි 22කට වඩා අඩු කාලයක් ව්‍යායාම කිරීම බවයි වැඩිදුරටත් ගොයෝ (GOYO) මතක් කරන්නෙ.