පදිකයින්ට අවහිරවන සේ නීති විරෝධීව සිදු කරන අනවසර ඉදිකිරීමක් පිළිබදව අපට මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තාවුණා.
මාවනැල්ල අලුත් පාර මංසන්ධියේ නීති විරෝධී අයුරින් නව ගොඩනැගිල්ලක ඉදි කිරීම් සිදුවන බවටල ලැබුණු තොරතුරකට අනුව අප එහි යන විටත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවනු දැකගත හැකි වුණා.
