Gossips පදවියේ විහාරස්ථානයක් අසල විරෝධතාවක් Posted on May 26, 2018 Author admin Comments Off on පදවියේ විහාරස්ථානයක් අසල විරෝධතාවක් පදවිය – ශ්‍රී ඛේමානන්ද පිරිවෙනේ දායක දායිකාවන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන ස්වාමින් වහන්සේට ඉන් ඉවත් වන ලෙස මීට පෙර එහි වැඩ වාසය කළ විහාරාධිපති හිමියන් දැනුම්දී ඇති බව පවසමින්.