Sports

පදක්කම් බලාපොරොත්තු සමගින් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙක් හෙට පැරලිම්පික් තරග බිමට..

COLOMBO (News 1st) – පදක්කම් බලාපොරොත්තු සමගින් හෙට (27) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු 2020 පැරලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය. මහේෂ් ජයකොඩි ඔරු පැදීම ක්‍රීඩා ඉසව්වෙන් හෙට පැරාලිම්පික් තරග බිමට පිවි⁣සීමට සූදානම් වේ. ඔහු සහභාගීවන කේවල මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතය. මහේෂ් ජයකොඩි 2019 ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී […]

The post පදක්කම් බලාපොරොත්තු සමගින් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙක් හෙට පැරලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.