රත්නපුර – අයගම ප්‍රදේශයේ පතලක ඉවුරක් කඩාවැටී ඊට යටවී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා එහි පතල් කැණීම් කරමින් සිටියදී මෙම අනතුරට ඊයේ මුහුණ දී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයගම – සිංහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
