රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවධානය යොමුකර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර අයවැය රජයේ සේවකයන්ට සුබදායක වනු ඇති බවයි.
