Sports

පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි

COLOMBO (News 1st): පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. අෆ්රිඩි විසින් ඒ බව ට්ව්ටර් පණිඩුවඩයක් හරහා ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. ඔහු එම ට්ව්ටර් පණිඩුවඩයෙන් පවසා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොමැති බවත් පසුව කරන ලද පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව ය. තමාට […]

The post පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.