Sports

පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ චන්දිමාල් කැඳවයි

COLOMBO (News 1st): පකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවත කැඳවමින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරිණි. ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත් ය. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග රාවල්පින්ඩි සහ කරච්චි හී දී පැවැත්වීමට නියමිත ය. […]

The post පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ චන්දිමාල් කැඳවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.