Sports

පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ගැන පරීක්ෂණයක් කරන්නැයි, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරයට පෙර පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා තිබේ. මෙම තරග සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීමක් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම […]

The post පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ගැන පරීක්ෂණයක් කරන්නැයි, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.