Sports

පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය තීරණය කරයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය විසින් සපයා ඇති ආරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂක තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. […]

The post පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.