ඉතිහාසය පුරා නව දේශපාලන පක්ෂ බිහිවී ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මාවනැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදී අද දිනයේ ක්‍රියාත්මක පෞද්ගලික බස් සේවක වර්ජනය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.
