පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජාතික පෙරමුණෙන් හත් දෙනෙකුගේ නම් බාරදී තිබෙනවා.
මීට අමතරව පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි සඳහන් වන්නේ.
Related Articles
යළි හිස ඔසවන ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් ජාවාරම
Posted on Author admin
2013 වර්ෂයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පුත්තලම ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම් වංචාව නැවතවරක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සිදුවූ ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම්… Read More
හෙට්ටිවීථියේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි
Posted on Author admin
පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු… Read More
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඇරඹේ
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ක් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ වනවිට සිදු කෙරෙනවා. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්රමුඛ සත්… Read More