කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවද තර කර ඇති බවයි.
විශේෂයෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ කැරළි මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන්ද රැඳී සිටිනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව ද මේ වනවිට රැස්ව තිබෙනවා.
