Gossips

පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරුවේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (23) පෙරවරු 9ට කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ගැන සහ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.