ප්‍රධාන පක්ෂ දෙක අතර උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලැබෙදැයි සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මාවෙයි සේනාධිරාජා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා දින 100 වැඩ පිලිවෙල පිලිබද පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද අදහස් දක්වමින්.
