Gossips පක්ෂ අර්බුදයට හේතුව Posted on April 7, 2018 Author admin Comments Off on පක්ෂ අර්බුදයට හේතුව කැලණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ගේ ඇතැම් තීරණ හේතුවෙන් පක්ෂය අර්බුදයට ලක්ව ඇති බවට, පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කර තේරී පත්නොවූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මෙම අදහස් පලකළේ කැළණියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.