එක්සත් ජාතික පක්ෂය රදා පවතින්නේ පුද්ගලයන් මත නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
කොළඹ ඊයේ (07) පැවති වැඩසටහනකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්රයට නව ජාතික ප්‍රතිපත්තියක්
Posted on Author admin
ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ධීවරයින් ජලජ ජීවි වගාකරුවන් අපනයනකරුවන් ඇතුලූ අදාළ සියලූ පාර්ශවකරුවන්, විද්වතුන්… Read More
බලහත්කාරයෙන් පෙම්වතියගේ කොණ්ඩය කැපූ පෙම්වතා
Posted on Author admin
යාපනය, වඩමරච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ පෙම්වතා විසින් ඇයගේ කොණ්ඩය බලහත්කාරයෙන්ම කැපූ බවට වලිකාමම් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා. ෆේස් බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ… Read More
මැයි දිනය ගැන නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාවක් අද
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ මැයි දිනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අදාළ සාකච්ඡාව… Read More