Gossips

පක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි – නවීන් දිසානායක

එළඹෙන මැතිවරණවලට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂය තුළ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කළා.
ගිනිගත්හේන ප්‍රදේශයේ අද (09) පැවැති රැස්වීමකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.