Gossips

නොසිතූ මොහොතක ඇලකින් මතුවූ දැවැන්ත නා රජු

ගම්මානයක් බය කරවමින් හදිසියේ පැමිණි දැවැන්ත නාගයෙක් අල්ලාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළයේ Thiruvananthapuram ප්‍රදේශයෙන්.
එහිදී සර්පයන් ඉවත් කිරීමේ සුපිරි වැඩකරුවෙක් වන Vava Suresh එහි පැමිණ නාගයා එම ස්ථානයෙන් ඉවත්කරනු ලබනවා.
ඒ වනවිටත් ඇල ඉවුරක සැඟව සිටි මෙම දැවැන්ත නාගයා දිගින් මීටර් 4.57ක් පමණ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.