Gossips නොසිතන ආකාරයේ බලවේගයක් ගැන ඒකාබද්ධය කියයි Posted on August 31, 2018 Author admin Comments Off on නොසිතන ආකාරයේ බලවේගයක් ගැන ඒකාබද්ධය කියයි ආණ්ඩුව නොසිතන ආකාරයේ බලවේග ලබන මස පස්වනදා කොළඹට පැමිණ ආණ්ඩුවට ඇති විරෝධය පළ කරනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.