Sports

නොවැක් ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව

News 1st – ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩක, සර්බියාවේ නොවැක් ජොකෝවිච් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ඔහු හමුවේ වට 3ට 2ක් ලෙස පරාජය වුණේ, ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් ය. නොවැක් ජොකෝවිච් මීට පෙර 2016 වසරේදී ද ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගෙන ඇත. මෙම තරග ජයග්‍රහණයත් සමගින් […]

The post නොවැක් ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.