තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
