තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ඉන්දියාව පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සැළසුම් සකසයි
Posted on Author admin
පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය ප්‍රකාශ කළා. ඉන්දියාවට ක්‍රමෝපාය වශයෙන් වැදගත් වන පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ඉන්දීය… Read More
වසරක් පුරා කූඩාරමේ
Posted on Author admin
නායයෑම්, ගංවතුර ආදී ආපදා හේතුවෙන් දැඩිලෙස රට පුරා ජනතාව විපතට පත් පුවත් වාර්තාවද්දී වසරක් පුරා නායයෑම් හේතුවෙන් දුක්විදිනා පිරිසක් පිළිබද පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. අයහපත් කාලගුණ… Read More
නිදහස අහිමි කරගෙන, කඳුළු සලන්න එපා – ජනපති අනතුරු අඟවයි
Posted on Author admin
වත්මන් රජය විසින් තහවුරු කළ ප්රජාතන්ත්රවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කරගෙන කඳුලූ නොසලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළා. ඒ මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ… Read More