Gossips

නේපාලය, චීනයට සමීප වෙයි

චීනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව නේපාලයේ නව අග්‍රාමාත්‍ය කේ.පී. ඔලි පවසනවා.
කෙසේ නමුත්, ඉන්දියානු සබඳතා ද යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රතිපත්ති හෙළිදරව් කරමින් ඔහු සඳහන් කළේ.
චීන හිතවාදී දේශපාලනඥයෙකු ලෙස සැලකෙන නව අග්‍රාමාත්‍ය ඔලි වැඩිදුරටත් සඳහන් කළේ තම රටේ අනාගතය එක් රටක් මත රඳා පැවතීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.