ඉදිකිරීම් සිදුකරන කොළඹ – නෙළුම් කුළුණේ සෝපානයෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරෙන් මිය ගිය තරුණයා කිලිනොච්චියේ පදිංචි 19 හැවිරිදි අයෙකු බවයි.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
