Gossips

නෙළුම් කුලුණෙන් වැටි තරුණයෙක් මරුට

ඉදිකරමින් පවතින නෙළුම් කුළුණෙන් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.