Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී මුදල් අවභාවිතාවක් වෙලා – GMOA

නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බලන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

rn