Gossips

නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසකට තුවාල

නෙදර්ලන්තයේ යුට්ටේ්‍රක්ට් නගරයේ විදුලි බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෝටර් රථයකින් පළා ගොස් ඇති අතර, සිද්ධියෙන් පසු මාර්ග වසා දමා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සැක කරන බව නෙදර්ලන්තයේ පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
rn