Gossips

නුවර රථ වාහන තදබදයක්

මහනුවර නගරයේ අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රාත්‍රී වෙළඳපොළ හේතුවෙන් ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි බස් රථ ගාල් කිරීමට දුෂ්කරතා ඇති වී තිබෙන බව වාර්තා වනවා.
රාත්‍රී වෙළදපොළ සඳහා බස් නැවතුම්පොළ සහ ඒ අවට මාර්ග දෙපස ඉදිකර ඇති තාවකාලික වෙළඳ කුටි හේතුවෙන් මෙම ගැටළුව හටගෙන ඇති බවයි මගීන් සහ බස් රථ සේවකයින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.