Politics Sri Lanka

නුවර පාසල් හෙටත් වැසෙයි

නුවර පාසල් හෙටත් වැසෙයි

නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දිනයේද වසා තැබුණු අතර එම සියලුම පාසල් හෙට (07) දිනයේ වසා තැබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.