Gossips

නුවර නගරය මැද ගිනි ඇවිලුණු ගොඩනැගිල්ලේ ඉහළම මහලෙන් බිමට පැන පුද්ගලයින් දිවි ගලවා ගත් හැටි

මහනුවර – යටිනුවර වීථියේ මහල් ගොඩනැගිල්ලක හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.
ගින්නට හසුවූ පුද්ගලයන් 5 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එකම පවුලේ මව, පියා සහ දරුවන් තුන් දෙනෙකු මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.