පලාත් පාලන මැතිවරණයේ අද උදෑසන 07 සිට මේ දක්වා (12.00) ප්රකාශිත ඡන්ද ප්රතිශතය, දිස්ත්රික් ලේකම්වරුන් විසින් ප්රකාශයට පත් කර ඇත. ගම්පහ 30%, අම්පාර 25%, අනුරාධපුරය 20%, මාතලේ 20%ක් හා බදුල්ල 40%, මොණරාගල 25%, නුවරඑළිය 20% ලෙස එම ප්රකාශිත ඡන්ද ප්රතිශතය දක්වා ඇත. එමෙන්ම වව්නියාව 45%, කෑගල්ල 30%, රත්නපුරය 30%, කිලිනොච්චිය 25%, ත්රිකුණාමලය 50%, මහ නුවර […]
The post පුංචි ජන්දයේ මේ වන විට ප්රකාශිත ඡන්ද ප්රතිශතය. appeared first on Lankatruth.
Related posts:ඡන්දය ප්රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්රකාශිත ඡන්ද ප්රතිශතය මෙන්න
පුංචි ජන්දයේ ප්රතිඵල දෙවිදිහකට
මැතිවරණයට ජනතා උනන්දුව ඉහළයි – පස්වරු දෙකට ප්රකාශිත ඡන්ද ප්රතිශත
මෙතෙක් ප්රකාශිත දිස්ත්රික් ඡන්ද ප්රතිඵල – ජවිපෙ කැපී පෙනෙන වෙනසක්
උතුරේ පුංචි ඡන්ද පැවැත්වීමට වාරණයක්!
පුංචි ඡන්ද තහනම් නියෝගය 30 කැඳවන්න නීතිපතිගෙන් මෝසමක්
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්ද පනත් කෙටුම්පත් තුනට කතානායක අත්සන් තබයි
එක්සත් ජාතික පක්ෂය නම් වූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඉතා වැදගත් දේශපාලන පක්ෂයේ බලය රැක ගැනීමට පාඨලී චම්පික රණවක නම් වූ කාමවිකෘති මෘගයා ක්රියා කරන බව අප ලියුම්කරු වෙත වාර්ථා වේ. ජනතා විමුක්ති පෙරමුණේ සිට හෙළ කරුමය දක්වාත්, එතනින්, මැදමුලන මෘගයාගේ පස්ස ලෙවකා රනිල් අග්රාමාත්යතුමාගේ දෙපා මුලටත් වැටුණු පචයාගේ ඩබල්ගේම කනින් කොනින් ආරංචිවූ එජාප මැති ඇමතිවරුන් […]
The post රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් appeared first on Lankatruth.
Related posts:එජාපයේ අර්බුද කරළියට – රනිල්ට විරුද්ධව එජාපයෙන්ම විශ්වාසභංගයක්
උමා ඔය කළු හර්තාලය…
SLMC නව සභාපතිට හූ සංග්රහයක්…
විදුලි සේවකයෝ සටන ජයගනිති
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
පළාත් සභා තියන්න වෙන්නේම දෙසැම්බර් 09
කෝප් සාමාජිකියන් 05ක් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතා කරලා
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…