Gossips

නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර් 107ක වැසි

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එය මිලිමීටර් 107.3ක්. මීට අමතරව එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම කළුතර, මහනුවර, කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද තරමක තද වැසි ඇති වී තිබෙනවා.
අද දිනයේදීත් පළාත් රැසකට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.